Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

August 2017
S M T W T F S
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
You are here : Media News & Events Nominated Books For the State Literary Awards 2015

Nominated Books For the State Literary Awards 2015

 

English Books
01.    Novels
Asylum – Channa Wickramasekera
The Terrorist’s Daughter – Thisuri Wanniarachchi
Knights of Olympus – A.R.Jayatilaka
02.    Poetry
Paper Planes – Jayashika Padmasiri
Cosmic Mirrors – Parvathi Solomens Arasanayagam
The Almsgiving – Jean Arasanayagam
03.    Miscellaneous Subjects
Jaffna Exorcing the Past and Holding the Vision – Neville Jayaweera
Tourism and Monuments – P.Pushparathnam
Forgotton History of Richmond College – Ananda Dias Jayasinha
04.    Children’s Literature
Welcome Home Little Fish – Sunisha Sashi Samaraweera
Happy Valley – Lalitha Somathilaka
A Wonder Kevum – Sybil Wettasinghe
05.    Academic and Research
Metallic Modern – Nira Wickramasinghe
Facets Of Social and Economic History of Sri Lanka – W.I.Siriweera
06.    Novels in Translation
To the Summit – Vijitha Fernando
Mansion – P.Wattegama
Destiny – Ranga Wickramasinghe
07.    Plays
Waiting For the Call – Jean Arasanayagam

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සදහා නිර්දේශිත සිංහල කෘති

 

01. ස්වතන්ත්‍ර නවකතා

 

  • සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
  • ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
  • බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
  • දෛව - කීර්ති වැලිසරගේ

 

02. ස්වතන්ත්‍ර කෙටිකතා

  • කුරිරු සුරංගනා කතාවක් - පියල් කාරියවසම්
  • රතු කමිස සහ වෙනත් කතා - සුනේත්‍රා රාජකරුණානායක
  • තහනම් ගහේ ඇපල් - බර්ට්‍රම් නිහාල්

 

03. ස්වතන්න්‍ර පද්‍ය

  • මතකවත - ගුණදාස අමරසේකර
  • යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති
  • ඉසිවරු පහළවෙති - සුනන්ද මහේන්ද්‍ර
  • මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක
  • ඊ - ලක්ෂාන්ත අතුකෝරළ

 

04. ශාස්ත්‍රීය හා පර්යේෂණ

  • විරුදු සහ විරිදු - සුනිල් ආරියරත්න
  • පුරාණ අභයගිරි විහාරය - ටී.ජී.කුලතුංග
  • භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය - විමල් ජී.බලගල්ලේ
  • පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය - සිරිමල් රණවැල්ල

 

05. ස්වතන්ත්‍ර නාට්‍ය

  • පළමු දඩයම - ඥානසේන පතිරණ
  • අන්තෝබහී - පසන් කොඩිකාර
  • බිම්බා නම් වූ යශෝධරා, විශ්ව මානවී - කේ.බී.හේරත්

 

06. යොවුන් නවකතා

  • දින පොතක අන්දරය - යමුනා මාලනී පෙරේරා
  • නන්ද හා සරණ - අනුල ද සිල්වා
  • තටු සහ සමනල්ලු - ස්වර්ණ කාන්ති පෙරේරා

 

07. විවිධ විෂයක කෘති

  • දේශීය සිනමා වංශය - ගාමිණී වේරගම
  • මහතලා ජනවහර - කේ.බී.මානෑව
  • බලය සහ බලය - චම්පික රණවක
  • යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කට් - බන්දුපාල ගුරුගේ

 

08. ළමා සාහිත්‍ය කෘති I

  • හුළං අරන් ගිය අත්තටුව - ජානකී සූරියආරච්චි
  • උගුල - අරීසෙන් අහුබුදු
  • රන් රාළගේ යාළුවා - සිබිල් වෙත්තසිංහ

 

09. ළමා සාහිත්‍ය කෘති I I

  • විකුම්ගේ ලෝකය - ජනකී සූරියආරච්චි
  • පොල්පිති හරකා - රත්න ශ්‍රී විජේසිංහ
  • සඳමලීට යාළුවෙක් - මැණිකේ නවරත්න

 

10.පරිවර්තන නවකතා

  • නොසන්සිඳි මාවත - කුමාර පෙරේරා
  • මේ මිනිසෙකු නම් - ගාමිණී වියන්ගොඩ
  • යශෝධරා - ආනන්ද අමරසිරි

 

11. පරිවර්තන කෙටිකතා

  • ඉන්දියානු ආදර කතා - ජයතිලක කම්මැල්ලවීර
  • ආදර කැදැල්ල - චන්දන මෙන්ඩිස්
  • වීරයෙකුගේ පාපෝච්චාරණය - ඩිල්මා කුමාරි කොග්ගලගේ
  • ආශ්‍රමය සහ තවත් ඉන්දියානු කෙටිකතා - බොබී ජී. බොතේජු

 

12. පරිවර්තන පද්‍ය

  • වැලි සහ පෙණ - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි
  • සුසුම් සුළං වේ සුළඟටම මුසුවෙනා - ඉන්ද්‍රානි රත්නසේකර
  • මධුශාලා - ආනන්ද අමරසිරි

 

13. පරිවර්තන නාට්‍ය

  • අසිනමාලි - පූජිත ද මෙල් / නදී කම්මැල්ලවීර
  • ඔතෙලෝ - ටෝනි රණසිංහ
  • අන්ධකාරයට ගමනක් - සුනේත්‍රා කංකානම්ගේ

 

14. පරිවර්තන විවිධ විෂය -  ශාස්ත්‍රීය හා පර්යේෂණ

  • රළ - මාලනී ගෝවින්නගේ
  • මට මතක ගම - පද්මා ගුණසේකර
  • අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය - උදිත අලහකෝන්

 

 

அரச இலக்கிய விருது வழங்கல் 2015

விருதுக்காக பரிந்துரைக்கப்பட்டுள்ள நூல்கள்

 

01           சுய நாவல்

•      கட்டடக் காடு -  பசுந்திரா சசி (ப. சசிகரன்)

•      இந்த வனத்துக்குள் – நீ.பி. அருளானந்தம்

•      பழைய வேதக்கோயில் – கந்தமுருகஞானி (முருகேசு ராஜவரோதயம்)

 

02              சுய சிறுகதை

•      கொங்காணி  - ப. ஆப்டீன்

•      தெளிவத்தை ஜோசப் சிறுகதைகள் – தெளிவத்தை ஜோசப்

•      வளவையின் மடியிலே  - எம்.எச்.எம். ஷம்ஸ்

 

03        சுய நானாவிதம்

•      கண்டிச் சீமையிலே - இரா. சடகோபன்

•      மலையகம் சமத்துவ அபிவிருத்தியை நோக்கி – எம். வாமதேவன்;

•      இலங்கையின் சமூக பண்பாட்டு வரலாறு  – க. சண்முகலிங்கம்

 

04  புலமைத்துவ மற்றும் ஆய்வுசார் படைப்பு

•      இந்து இலக்கியங்களின் பொருளியல் அரசியல் நிதிபரிபாலனம்

- ச. முகுந்தன்

•      இலங்கை மலையகத் தமிழ் இலக்கிய முயற்சிகள் – சாரல் நாடன்

•      யாழ்ப்பாணப் பண்பாடு: மறந்தவையும் மறைந்தவையும்

- பேராசிரியர் எஸ். சிவலிங்கராஜா

 

  1. சுய கவிதை

•      புயல் மழைக்குப் பின்னான பொழுது  – தனபாலசிங்கம் ஜெயசீலன்

•      சொல்லில் உறைந்து போதல் - முல்லை முஸ்ரிபா (எம்.எம். மசூர்)

•      மழைக்காலம் குறிப்புகள் – வேலணையூர் தாஸ் (கந்தையா சோதிதாசன்)

 

06   சுய நாடகம்

•      கலைஞர் கலைச்செல்வனின் குறுநாடகங்கள் - கலைஞர் கலைச்செல்வன்

•      மகுடபங்கம் - சி.வ. ஏழுமலைப்பிள்ளை

•      மனம்போல் வாழ்வு  - மு. தம்பிப்பிள்ளை

 

07   சிறுவர் இலக்கியம்

•      மலரும் பூக்கள் – த. துரைசிங்கம்

•      குட்டிமுயலும் வேட்டை நாயும் – கந்தையா ஸ்ரீகந்தவேள்

•      பகிர்ந்துண்ணல் – சமரபாகு சீனா உதயகுமார்

 

 

08   மொழிபெயர்ப்பு புலமைத்துவ ஆய்வுசார் படைப்பு

•     ஓயாத கிளர்ச்சி அலைகள் - மு. பொன்னம்பலம் (மூலம்: குமாரி ஜயவர்த்தன)

 

09   மொழிபெயர்ப்பு சிறுகதை

•     வானம்பாடியும் ரோஜாவும்  -  கெகிறாவ ஸ{லைஹா (எ.ஸ{லைஹா பேகம்)

 

10   மொழிபெயர்ப்பு நாவல்

•     கங்கைக் கரைக் காடு  - திக்குவல்லை கமால்

(மூலம்: சோமவீர சேனாநாயக்க)

•     வெற்றி மழை  - திக்குவல்லை கமால் (மூலம்: குனரத்ன ஏக்கநாயக)

•     அவன் ஓர் அபூர்வ சிறுவன் – ஏ. மலரன்பன்

(மூலம்: பியதாஸ வெலிகண்ணர்கே)